si_uni  ta_uni
TamilEnglish

 

පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය

ගරු එස්. එම. චන්ද්‍රසේන මැතිතුමා 



පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යාංශ ලේකම්

ඒ.එච්.එස්. විජේසිංහ මහතා

 පරිසර රාජ්‍ය අමාත්‍ය

ගරු ජයන්ත සමරවීර මැතිතුමා

පරිසර අමාත්‍යාංශ රාජ්‍ය ලේකම්

ඩබ්. ඒ.ඩී.සී. රූපසිංහ මහත්මිය

ලෝක කඳුකර දින සැමරුම් උත්සවය - 2019

කඳුකරය ඉතා රමණීය භූ දර්ශණයක් වන අතර ඉහළ ජෛවවිවිධත්වයකින් මෙන්ම සංස්කෘතිකමය වටිනාකමකින් යුතු හා පාරිසරික සේවාවන් රාශියක් සපයන ප්‍රභවයක් ලෙස ඉතා වැදගත් වේ.

කඳුකරය, ලෝකයේ භෞමික ජෛවවිවිධත්වයෙන්  25%ක් දරණ අතර ජෛවවිවිධත්ව උණූසුම් ස්ථානවලින් 50%ක් කඳුකරයයි. තවද ලෝක ජනගහනයෙන් 15% කඳුරයේ ජීවත් වේ.  ආවේණික ජීවී විශේෂ සංඛ්‍යාවද ඉතා ඉහළය. විශාල විශේෂ විවිධත්වයක් හා වාසභූමි විවිධත්වයක්ද ඇත. එසේම කඳුකරය තුළ විවිධ ජන කොට්ඨාශ, සංස්කෘතිකමය විවිධත්වය සහ පාරිසරික දැනුම හා ඒ අනුව අනුවර්තනය වු ප්‍රජාවන් දක්නට ලැබේ.

වැඩිදුර කියවන්න