si_uni  ta_uni
TamilEnglish
 
 
  • Environmental Photographic Competition

 

 

මුල් පිටුව All News ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කිරීම
ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳ වූ ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්කිරීම

සුවිශේෂිත සත්ව හා ශාකයන්ගේ එකතුවක් නියෝජනය කරමින් මුහුද හා ගොඩබිම අතර කිවුල්දිය පරිසරයෙහි නොනැසී පැවතීමට අනුවර්තනය වී ඇති කඩොලාන පරිසර පද්ධතිය අනෙකුත් පරිසර පද්ධතීන් අතරින් විශේෂ ස්ථානයක් ගනී. ලොව පුරා වෙරළබඩ ප්‍රජාවන්ගේ යහ පැවැත්ම, ආහාර සුරක්ෂිතතාව සහ ආරක්ෂාව සඳහා මෙම පරිසර පද්ධතිය විශාල දායකත්වයක් සපයයි. ජෛවවිද්‍යාත්මක වශයෙන් පොහොසත් කඩොලාන පරිසර පද්ධතිය සමාජීය, ආර්ථික හා පාරිසරක වශයෙන් වැදගත් කාර්යය භාරයක් ඉටුකරන අතරම කාබන් තිර කිරීම සහ රඳවා ගැනීමට ඇති සුවිශේෂී හැකියාව නිසා දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වයි.

වැඩිදුර කියවීම