si_uni  ta_uni
TamilEnglish

 

මුල් පිටුව අප ගැන
අප ගැන

සීඝ්‍ර ආර්ථික සංවර්ධනය සම්බන්ධ ප්‍රවණතා සහ ස්වාභාවික සම්පත් පදනම් යොදවා ගැනීම සම්බන්ධව සමබරතාවක් පවත්වාගෙන යමින් රටෙහි පරිසරය සහ සවාභාවික සම්පත් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවෙහි පරිසර අමාත්‍යාංශය කැපවී සිටී.

මෙම අරමුණු සපුරා ගැනීමේදී වැඩි වෙමින් පවතින මානව ජනගහනයෙහි සමාජ හා ආර්ථික හැසිරීම ප්‍රධාන තර්ජනයක් එල්ල කොට තිබේ. රටෙහි පරිසරය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය පිණිස ප්‍රධාන ප්‍රතිපත්තීන් අමාත්‍යාංශය විසින් සකස් කොට තිබේ. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ රජය විසින්, නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන සහ  ප්‍රජාවෙහි සහභාගිත්වයෙනි.

 


පරිසර අමාත්‍යාංශය
සොබාදම් පියස, 416/C/1,
රොබට් ගුණවර්ධන මාවත,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.
දුරකථන: 1991 +94-11-2034100
වෙබ් :www.env.gov.lk
ඊ මේල්: මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

 

අවසන් යාවත්කාලීන කිරීම 2020 අගෝස්තු 13 වෙනි බ්‍රහස්පතින්දා, 11:43