si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව වැදගත් දින සහ සිද්ධීන්
වැදගත් දින හා අවස්ථා
  • පෙබරවාරි 02 -     ලෝක තෙත්බිම් දිනය 
  • මාර්තු 03       -       ලෝක වනජීවී දිනය
  • මාර්තු 21       -       අන්තර්ජාතික වනාන්තර දිනය
  • මාර්තු 22       -      ලෝක ජල දිනය
  • මාර්තු 23        -      ලෝක කාලගුණ දිනය
  • අප්‍රේල් 22       -       මිහිතල දිනය
  • මැයි 10           -      පර්යටනික පක්ෂි දිනය
  • මැයි 22           -      අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය
  • මැයි 23          -        ලෝක කැස්බෑ දිනය
  • ජුනි 05           -        ලෝක පරිසර දිනය
  • ජුනි 08           -        ලෝක සාගර දිනය
  • ජුනි 17           -         ලෝක කාන්තාරකරණය වැලැක්වීමේ දිනය     
  • ජුලි 26           -         ජාත්‍යාන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය     
  • අගෝස්තු 09    -        ලෝක ආදිවාසීන්ගේ දිනය
  • සැප්තැම්බර් 16    -     ලෝක ඕසෝන්  දිනය
  • ඔක්තෝබර් 04    -     ලෝක සත්ත්ව දිනය
  • ඔක්තෝබර් 13    -    ස්වාභාවික ආපදා වැළැක්වීමේ දිනය
  • ඔක්තෝබර් 16   -     ලෝක ආහාර දිනය
  • දෙසැම්බර් 05     -     ලෝක පාංශු දිනය
  • දෙසැම්බර් 11     -     අන්තර්ජාතික කඳුකර දිනය 
අවසන් යාවත්කාලීන කිරීම 2020 ජනවාරි 13 වෙනි සදුදා, 16:00