small gov

2023.03.18 දිනට යෙදුණු ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනයට සමගාමීව ද්‍රව්‍ය ප්‍රතිසාදන මධ්‍යස්ථාන ස්ථාපිිත කිරීමේ ඉදිරි පියවරක් ලෙස Clean Tec පුද්ගලික සමාගම විසින් රාජගිරියෙහි දී ඉදි කරන ලද මධ්‍යස්ථානය පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් 2023.03.23 දින විවෘත කරන ලදී. මෙම ස්ථානයේ දී ප්ලාස්ටික්, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය, කඩදාසි යනාදිය ප්‍රතිචක්‍රීයකරණය  සඳහා එකතු කිරීම සිදු කරනු ලැබේ.

2023.03.23 7 2023.03.23 6

2023.03.23 1 2023.03.23 2

 2023.03.23 4 2023.03.23 5

2023.03.23 3