small gov

විශේෂ පුවත්

js එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට විසින් (UNEP) මෙරට පරිසර පද්ධතිය සුරක්ෂිත කිරීමට සිදු කරන වැඩසටහන් අගය කරීම සතුටට කරැනකි. අපගේ උත්සාහයට සහාය වීම සඳහා ප්‍රවීන හොලිවුඩ් රංගන ශිල්පී Jason Momoa ගේ පණිවිඩයට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. දේශගුණික විපර්යාසයේ අභියෝගවලට විසඳුම් සෙවීම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතික ප්‍රමුඛතාවයේ සහ විදේශ ප්‍රතිපත්තියේ කොටසකි. ඉදිරි වසර වලදී තව තවත් ජයග්‍රහණ ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙමු.
 
 
 
 

අප ගැන

සීඝ්‍ර ආර්ථික සංවර්ධනය සම්බන්ධ ප්‍රවණතා සහ ස්වාභාවික සම්පත් පදනම් යොදවා ගැනීම සම්බන්ධව සමබරතාවක් පවත්වාගෙන යමින් රටෙහි පරිසරය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවෙහි පරිසර අමාත්‍යාංශය කැපවී සිටී.

මෙම අරමුණු සපුරා ගැනීමේදී වැඩි වෙමින් පවතින මානව ජනගහනයෙහි සමාජ හා ආර්ථික හැසිරීම ප්‍රධාන තර්ජනයක් එල්ල කොට තිබේ. රටෙහි පරිසරය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය පිණිස ප්‍රධාන ප්‍රතිපත්තීන් අමාත්‍යාංශය විසින් සකස් කොට තිබේ. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ රජය විසින්, නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජාවෙහි සහභාගිත්වයෙනි.

සුවිශේෂී පරිසරික ස්ථාන

ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා

පරිසර අමාත්‍ය
file3

ගරු ජානක වක්කුඹුර මහතා 

රාජ්‍ය අමාත්‍ය
state minister
“ශ්‍රී ලංකාව තුළ සීග්‍ර ආර්ථික සංවර්ධන ප්‍රවණතා සහ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම අතර සමතුළිතතාවයක් පවත්වා ගනිමින් අතිමහත් පාරිසරික සම්පත් සහ ඊට අයත් සියලු ක්ෂේත්‍රයන්හි ආරක්ෂාව සහ වර්ධනය සඳහා මග පෙන්වන්නා සහ මෙහෙයවන්නා වන්නේ පරිසර අමාත්‍යාංශය බව පළමු කොටම ඉතාමත් අවධාරණයෙන් සහ වගකීමෙන් ප්‍රකාශ කරමි.”

නීතිඥ බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා

ලේකම්
Picture3 2024
“ජාතික පරිසර ප්‍රතිපත්ති සම්පාදනය සහ පරිසර සංරක්ෂණය සඳහා වන කේන්ද්‍රස්ථානය ලෙස පරිසර විෂය භාර අමාත්‍යාංශය කටයුතු කරයි. ඒ අනුව රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියළුම පාර්ශව සමග එක්ව පරිසර කළමනාකරණයට හා නියාමනයට සම්බන්ධ ක්‍රියාකාරකම් මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනිමද අමාත්‍යාංශය මගින් සිදුකරයි.”

                     e repositary

නවතම පුවත්

ඉදිරියට එන සිදුවීම් සියලුම සිදුවීම් බලන්න

අදාළ සංවිධාන

අදාළ සංවිධාන

වැදගත්
සබැඳි

විමසීම්

සොබාදම් පියස,
416/C/1, රොබට් ගුණවර්ධන මාවත,
බත්තරමුල්ල.ශ්‍රී ලංකාව.
 

වීඩියෝ

COP27 Sinhala

COP27 Tamil

NDCs 29-30/09/2022 in Bangkok

Climate Smart City Sinhala

Climate Smart City English

Climate Smart City Tamil

Biodiversity

பல்லுயிர் என்றால் என்ன

ජෛව විවිධත්වය යනු කුමක්ද

"Strengthening Actions for Nature to Achieve the Sustainable Development Goals"- 2022.03.01

Highlights of the COP26, Rediscovering Nitrogen Side Event - Clip 01

Highlights of the COP26, Rediscovering Nitrogen Side Event - Clip 02

හුස්මක අයිතිය

Nature 24 Special Discussion

Towards a Climate Resilient World (English)

Towards a Climate Resilient World (Sinhala)

Beauty of Forest in Your Backyard

වනපෙතක අසිරිය ගෙවතු වගාවක

තවලම් ඇද්ද නකල්ස් බටු ගවයා

A Glimpse Of Nature's Wonders

இயற்கை அற்புதத்தின் கண்ணோட்டம

සොබා දහමේ අසිරියෙන් බිදක් ඔබටත්

Nature Tour of Knuckles

දුම්බර පරිසර චාරිකාවක්

Shade Loving Cardamom Under The Pines

ෆයිනස් සහ එනසාල්

PCB

පාරිසරික සංවේදී ප් රදේශ රැකගැනීමේ විද්වත් කතිකාවත!.....