"2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ශක්තිමත් කිරීම”
2030 වන විට ශ්‍රී ලංකාවේ නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩු කිරීමට මාර්ග සිතියම සකස් කිරීමේ කාර්යය සඳහා පරිසර අමාත්‍යාංශය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ව තිරසාර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ පළමු ජාතික සම්මනත්‍රණය සංවිධානය කරන ලදී. ජාතික වශයෙන් වැදගත් වන මෙම කාර්යය සදහා ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන්, පරිපාලන නිලධාරීන්, වෘත්තිකයන්, ක්‍රියාකාරීන් සහ අනෙකුත් සියලුම උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය ලබා ගන්නා ලදි. මෙම වඩසටහන 2023 ජූනි 22-23 දින තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී පැවැත්වේ.




