මෙහිදී ත්‍රිකුණාමලයේ පිහිටි Mitsui Cement Factory යට අයත් පැළ තවානකින් සහ Dilmah ආයතනයේ පැළ තවානකින් කඩොලාන පැළ ලබාගෙන පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ප්‍රජාව සහභාගීත්වයෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ සිලාවතුර ස්ථානයේ පැළ රෝපණය කිරීමක් 2023 ජූලි 21 සිදු කරන ලදී.




