small gov

2026 වර්ෂය සඳහා හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් (HCFCs) සහ හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් (HFCs) කෝටාව ලබා ගැනීමට ව්‍යාපාර ආයතන / පුද්ගලයින් අනිවාර්යය ලියාපදිංචි කිරීම

වැදගත් නිවේදනය:

2026 වර්ෂය සඳහා HCFC සහ HFC කෝටා සඳහා අයදුම් කරන සියලුම ව්‍යාපාරික ආයතන සහ පුද්ගලයින් මාර්ගගත සහ දෘඩ පිටපත් ඉදිරිපත් කිරීම් දෙකම සම්පූර්ණ කිරීම අවශ්‍ය වන අතර අවසාන දිනයේදී හෝ ඊට පෙර පරිසර අමාත්‍යාංශයේ ජාතික ඕසෝන් ඒකකයට ඉදිරිපත් කළ යුතුය.

අයදුම්පත් සලකා බලනු ලබන්නේ මාර්ගගත ඉදිරිපත් කිරීම සහ දෘඩ පිටපත යන දෙකම ලැබුණු පසු පමණි.

අයදුම්පත බාගත කරගැනීම සඳහා යොමුව:

https://docs.google.com/document/d/1zo7VuNJc58Rd98HgaxE4E51KkAW9Xtj1/edit?usp=sharing&ouid=104937039374936300648&rtpof=true&sd=true

අයදුම්පත මාර්ගගතව ඉදිරිපත් කිරීම සඳහා යොමුව:

https://forms.gle/nwDjBTX8RguWAjkR6

නිවේදනය:

sil 11 09 uns 072568 27x4 pnf 2 page 0001