small gov

1988 හා 2000 වර්ෂ වල සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත ප්‍රකාරව, 1981 අගෝස්තු මස මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවන ලදී. මෙම අධිකාරිය පිහිටුවිමේ අරමුණ වූයේ පරිසරය සුරැකීම, කලමනාකරණය හා වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලසීම, පරිසරයේ ගුණාත්මක බව යාමනය, නඩත්තු කිරීම හා පාලනය මෙන්ම දුෂණය වැලැක්වීම, අවමකිරීම හා පාලනය කිරීමයි.

විමසීම් විස්තර

  • මධ්‍යම පරිසර අධිකාරිය
    “පරිසර පියස”,
    නො: 104, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
    බත්තරමුල්ල.
  • +94 112 872 278, +94 112 873 447-9, +94 112 888 999 / ක්ෂණික ඇමතුම් 1981
  • +94 112 872 347, +94 112 872 608, +94 112 287 344-7
  • www.cea.lk