“සොබා චලන සිතුවම්” කෙටි චිත්‍රපට තරඟාවලියට සමගාමීව පවත්වන ලද එක්දින වැඩමුළුව 2025.08.12 වැනි දින පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි පවත්වන්නට යෙදුණි.
ක්ෂේත්‍රයේ ප්‍රවීණ විද්වත් දේශක මඩුල්ලක් විසින් න්‍යාත්මක හා ප්‍රායෝගිකව දේශන පැවැත්වු අතර මේ සඳහා විශාල තරඟකරුවන් පිරිසක් සහභාගි වුහ.
එම පුහුණු වැඩමුළුවේ විශේෂ අවස්ථා,