small gov
පළාත් පාලන ආයතන මට්ටමින් පාරිසරික සංරක්ෂණය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ හයවන වැඩසටහන, 2026 ඔක්තෝබර් 07 වන දින මඩකලපුව සර්වෝදය ප්‍රාදේශීය මධ්‍යස්ථානයේදී පැවැත්විණි. පරිසර අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සිංහල හා දෙමළ මාධ්‍යයන්ගෙන් පැවැත්වුණු අතර, නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
 
ජාතික පාරිසරික පනතේ නව සංශෝධන, ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂණය, ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සහ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරිණි.
 
Image Gallery
 
838620483 1061268933395359 5454179676634956866 n831475050 1114505274366633 6673868248729892482 n839590002 1729544054813363 8396292430277746249 n839232065 2121866052038676 4323780221641072450 n841609905 1635942411515302 6710683734095077475 n838658850 1078096815103389 3338085492619493450 n839932837 2619815985106757 1922111245333589864 n839670791 2961691144170071 8250700097651475480 n825353416 2209487093312980 529995343937364477 n836882368 4442414916087453 215867401376910992 n