අමාත්‍යාංශයේ නම
සිට |
දක්වා |
අමාත්‍යාංශ නාමය |
||
1978 | සැප්තැම්බර් | 1989 | මාර්තු | මහවැලි සංවර්ධනය පිළිබඳ අමාත්‍යාංශය |
1989 | මාර්තු | 1993 | ඔක්තෝබර් | ඉඩම්, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය |
1990 | අප්‍රේල් | 1994 | අගෝස්තු | පාරිසරික හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය |
1993 | ඔක්තෝබර් | 1994 | අගෝස්තු | වන සම්පත්, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය |
1994 | අගෝස්තු | 1994 | නොවැම්බර් | ප්‍රවාහන, මහාමාර්ග, පරිසර හා වනිතා කටයුතු අමාත්‍යාංශය |
1994 | නොවැම්බර් | 1997 | සැප්තැම්බර් | ප්‍රවාහන, පරිසර හා වනිතා කටයුතු අමාත්‍යාංශය |
1997 | සැප්තැම්බර් | 2000 | ඔක්තෝබර් | වන සම්පත් හා පරිසර අමාත්‍යාංශය |
1997 | සැප්තැම්බර් | 2000 | ඔක්තෝබර් | මහවැලි සංවර්ධන අමාත්‍යාංශය |
2000 | ඔක්තෝබර් | 2001 | සැප්තැම්බර් | වන සම්පත් හා පරිසර අමාත්‍යාංශය |
2000 | ඔක්තෝබර් | 2001 | සැප්තැම්බර් | මහවැලි සංවර්ධන අමාත්‍යාංශය |
2001 | සැප්තැම්බර් | 2001 | දෙසැම්බර් | ප්‍රවාහන හා පරිසර අමාත්‍යාංශය |
2001 | සැප්තැම්බර් | 2001 | දෙසැම්බර් | මහවැලි සංවර්ධන හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය |
2001 | දෙසැම්බර් | 2004 | අප්‍රේල් | පාරිසරික හා සහ ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය |
2004 | අප්‍රේල් | 2005 | නොවැම්බර් | පාරිසරික හා සහ ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය |
2004 | අප්‍රේල් | 2005 | අගෝස්තු | මහවැලි සහ ගංගාධාර සංවර්ධන හා රජරට සංවර්ධන අමාත්‍යාංශය |
2005 | අගෝස්තු | 2005 | නොවැම්බර් | වාරිමාර්ග, මහවැලි සහ රජරට සංවර්ධන අමාත්‍යාංශය |
2005 | නොවැම්බර් | 2006 | ජනවාරි | කෘෂිකර්ම, පරිසර, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය |
2006 | ජනවාරි | 2006 | මැයි | කෘෂිකර්ම, පරිසර, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය |
2006 | ජනවාරි | 2006 | මැයි | පරිසර අමාත්‍යාංශය |
2006 | මැයි | 2006 | අගෝස්තු | කෘෂිකර්ම, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය |
2006 | ජූනි | පරිසර අමාත්‍යාංශය | ||
2006 | අගෝස්තු | 2007 | පෙබරවාරි | පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය |
2006 | අගෝස්තු | 2007 | පෙබරවාරි | පරිසර අමාත්‍යාංශය |
2007 | පෙබරවාරි | 2010 | අප්‍රේල් | පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය |
2010 | අප්‍රේල් | 2013 | පෙබරවාරි | පරිසර අමාත්‍යාංශය |
2013 | පෙබරවාරි | 2015 | ජනවාරි | පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය |
2015 | මාර්තු | 2015 | සැප්තැම්බර් | මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය |
2015 | සැප්තැම්බර් | 2017 | මැයි | මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය |
හිටපු ලේකම්වරු
- සරත් විජේසිංහ මහතා (2020 පෙබරවාරි - අගෝස්තු)
- ජයන්ති විජේතුංග මිය (2019 දෙසැම්බර් - 2020 ජනවාරි)
- අනුර දිසානායක මහතා (2017 ජුලි - 2019 නොවැම්බර්)
- උදය ආර්. සෙනෙවිරත්න මහතා (2015 සැප්තැම්බර් - 2017 ජුනි)
- නිහාල් රූපසිංහ මහතා (2015 ජනවාරි - 2015 අගෝස්තු)
- බී.එම්.යූ.ඩී. බස්නායක මහතා (2012 ජනවාරි - 2015 ජනවාරි)