small gov

විමර්ශණ අංශයේ ප්‍රධාන කාර්්‍යභාරය වන්නේ අමාත්‍යංශය හා එය යටතේ පවතින ආයතනවලට අදාල විමර්ශණ කටයුතු පැවැත්වීම සහ පැමිණිලි ආදිය පසුවිපරම හා සම්බන්ධීකරණය මඟින් සේවක නොසැලකීම් අවම කිරිම සහ අමාත්‍යංශය මගින් කර ගෙන යනු ලබන කාර්යන් මනා විධිමත් බවකින් යුතුව පවත්වා ගෙන යාමයි.

කාර්යය

අපක්ෂපාතී විමර්ශණ පැවැත්වීම සහ පද්ධතිය තුල අසමානව සැලකීම වැලැක්වෙන පරිදි නිර්දේශ නිකුත් කිරිම සහ අදාල නිලධාරීන් සම්බන්දයෙන් ක්‍රියා මාර්ග ගැනීම. ආයතනයට අදාල ප්‍රතිචාර ඇගයීම සහ නොවිසදුණු ප්‍රශ්ණ පිළිබද පසු විමසීම් කටයුතු කිරිම.

අපේ කණ්ඩායම

b dummyඒ.එල්. බස්නායක මයා
අධ්‍යක්ෂ