small gov
පාරිසරික කළමනාකරණය තුලින් තිරසාර සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සඳහා නීතිමය විධිවිධාන විමර්ශණය කර වැඩිදියුණු කිරීම.

ප‍්‍රධාන ක‍්‍රියාකාරකම්

  • ජාතික පාරිසරික පනතසහ පතල් සහ ඛනිජ පනතයටතේ ව්‍යවස්ථාපිත අභියාචනා විභාග කිරීම.
  • අමාත්‍යාංශය සහ එහි රේඛීය ආයතනවලට අදාළ නඩු කටයුතු වලදී නීතිපති දෙපාර්තමේන්තුවට සහායවීම.
  • අමාත්‍යාංශයට අදාළ (නොතාරිස් සහ නොතාරිස් නොවන) නීතිමය ලිපිලේඛන සැකසීම.
  • පාරිසරික නීති ක‍්‍රියාත්මක කිරීම හෝ බලාත්මක කිරීම සඳහා පනත් හෝ රෙගුලාසි සකස් කිරීමට සහාය ලබාදීම සහ සම්බන්ධීකරණය කිරීම.
  • අමාත්‍යාංශයට අදාළ නීතිමය ගැටළුවලදී නීති උපකාර ලබාදීම.
  • නීති අංශය වෙත යොමු කරනු ලබන මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • පාරිසරික නීති සහ නීතිය ක‍්‍රියාවේ යොදවන නිලධාරීන්, රජයේ නිලධාරීන්, කර්මාන්තකරුවන්, පාසල් සිසුන් සහ පොදු මහජනතාව සඳහා වන නියමයන් පිළිබඳ දැනුවත්භාවය ඇතිකිරීමේ වැඩසටහන් පැවැත්වීම.

අපේ කණ්ඩායම

g dumyලුමිබිණි කිරිඇල්ල මිය
ප්‍රධාන නීති නිලධාරී
Ms. Dineshikaදිනේෂිකා. සී. ජයවර්ධන මිය
නීති නිලධාරී