small gov

පරිසර අමාත්‍යාංශයේ ජෛවවිවිධත්ව අංශය සංවිධානය කරන ලද  ජෛවවිවිධත්වය හා බැඳුණු පාරම්පරික දැනුම සංරක්ෂණය පිළිබඳ කළුතර දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්, පාසැල් නියමු දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2024.12.02 වන දින කළුතර දිස්ත්‍රික් ලේකම්තුමා වන ජී.එම්. ජනක කේ.ගුණවර්ධන මහතාගේ  සහ අධ්‍යක්ෂ ජෛවවිවිධත්ව පරිසර අමාත්‍යාංශය,චාන්දනී විල්සන් මහත්මියගේ  ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මේ සඳහා සම්පත් දායකත්වය පාරම්පරික දැනුම පිළිබඳ විද්වත් කටිමුවේ සභාපති, වෛද්‍ය ඩැනිස්ටර් එල්.පෙරේරා මහතා, කමිටු සාමාජික මහාචාර්ය ගාමිණි සේනානායක මහතා සහ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා විසින් ලබාදෙන ලදී.

AW 12.02 1AW 12.02 2AW 12.02 3AW 12.02 6AW 12.02 4AW 12.02 5