small gov

1re

Country Report of the Land Degradation Neutrality Target Setting Programme for Sri Lanka

2re

Integrated Financing Strategy for Sustainable Land Management

3re

National action Programme for Combating Land Degradation in Sri Lanka (NAP) - English

4re

National action Programme for Combating Land Degradation in Sri Lanka (NAP) - Tamil


5re

Sri Lanka Status Report on Sustainable Nitrogen Management

6re

Sri Lanka Mineral Resources and enrich country coffers - English

7re

Symposium on Sustainable Land and Watershed Management - 2019

8re

Sri Lanka Mineral Resources and enrich country coffers - Sinhala


9re

National action Programme for Combating Land Degradation in Sri Lanka (NAP)- Sinhala

10re

Keep Soil Alive, Protect Soil Biodiversity - (World Soil Day 5th December 2020)

   

කාර්යයභාරය

  • භූමි හායනයේ අහිතකර බලපෑම් වලට අනුගතවීම
  • භූමි හායනය අවම කීරීම සදහා ජාතික ප්‍රතිපත්ති, උපායමාර්ග, සහ ක්‍රියාකාරී සැලසුම් සැකසීම, ක්‍රියාත්මක කරවීම හා අධීක්ෂණය කීරීම
  • භූමි හායනය අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරි වැඩසටහන (NAP) ක්‍රියාත්මක කිරීම
  • භූමි හායනය හා තිරසර භූමි කළමනාකරණය හා සම්බන්ධ සියලු කමිටු කටයුතු
  • ශ්‍රී ලංකාවේ භූමි හායනය පිළිබඳ ජාතික වාර්තා සැකසීම හා යාවත්කාලීන කිරීම
  • ශ්‍රී ලංකාවේ භූමි හායනය, කාන්තාරකරණය හා තිරසර භූමි සම්පත් කළමනාකරණය සඳහා දත්ත පද්ධතියක් පවත්වා ගැනීමට අදාළ කටයුතු හා ඒ පිළිබඳ වැඩමුළු සංවිධානය හා දැනුවත් කිරීමේ මෙවලම් සැකසීම
  • ජගත් කාන්තාරකණය වැළැක්වීමේ දිනය සැමරීමෙහි සංවිධාන කටයුතු
  • තිරසර භූමි කළමනාකරණය හා සම්බන්ධ ව්‍යාපෘති සම්බන්ධීකරණය
  • එක්සත් ජාතීන්ගේ කාන්තාරීකරණය පිටුදැකීමේ සම්මුතියේ ලේකම් කාර්යාලය හා එහි අනෙකුත් ආයතන සමග සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් සම්මුතියේ බැදීම් ක්‍රියාවට නැංවීම සහ එමගින් රටට ප්‍රතිලාභ අත් කර ගැනීම
  • භූමි සම්පත් හා භූමි හායනය වැළැක්විම පිළිබඳව සියලු පාර්ශව දැනුවත් කිරීම, ධාරිතා වර්ධනය හා මුල්‍ය සම්පාදනය
  • ඛනිජ සම්පත් කළමනාකරණයට අදාල අණ පනත්, චක්‍රලේඛ, ප්‍රතිපත්ති සම්බන්ධ කටයුතු කිරීම
  • ඉදිකිරීම් කාර්යයන් සඳහා භාවිතයට ගන්නා වැලි, කළුගල්, බොරළු පස් හා මැටි සම්බන්ධයෙන් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම්, යෝජනා පැමිණිලි සම්බන්ධ අවශ්‍ය කටයුතු කිරීම
  • ඛනිජ නිධි උපයෝජනය සංවර්ධනයට අදාල ව්‍යාපෘති යෝජනා සම්බන්ධ කටයුතු කිරීම
  • ඛනිජ ආශ්‍රිත කාර්යයන් වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබන කමිටු සම්බන්ධීකරණ කටයුතු කිරීම හා පතල් ඛනිජ ද්‍රව්‍ය පනතට අදාලව විෂයභාර අමාත්‍යතුමාගේ අනුමැතිය ලබාගැනීමේ කටයුතු
  • ඛනිජ ආයෝජන ගිවිසුම් සම්බන්ධ කාර්යයන් - බලපත්‍රවලට අදාල කටයුතු
  • ශ්‍රී ලංකාවේ හමුවන ඛනිජ ද්‍රව්‍ය හඳුනා ගැනීමට, ඒවා ප්‍රමාණාත්මක විශ්ලේෂණය කිරීම සහ ඒවායේ ආර්ථික වටිනාකම ගණනය කිරීමට අවශ්‍ය කටයුතු කිරීම
  • ඛනිජ සම්පත් ආශ්‍රිත ව්‍යාපෘති සම්බන්ධව පරිසර බලපෑම් ඇගයීම් කටයුතු
  • ශ්‍රී ලංකාවේ හමුවන ඛනිජ ද්‍රව්‍ය සඳහා අගය එකතු කිරීමේ ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීම, ඊට අදාල වෙළඳපොළ පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම සහ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට ඒවා උපරිම දායකත්වයක් ලැබෙන අයුරින් තිරසර භාවිතා කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම

අපේ කණ්ඩායම

නිල්මිණී වික්‍රමාරච්චි මිය
අධ්‍යක්ෂ

හිමාලි ද කොස්තා මිය
සහකාර අධ්‍යක්ෂ

mrs salgamuwaසේපාලි ද සිල්වා මිය
සහකාර අධ්‍යක්ෂ