දිනය |
සිදුවීම |
පෙබරවාරි 02 |
ලෝක තෙත්බිම් දිනය |
මාර්තු 01 |
ලෝක මුහුදු තෘණ දිනය |
මාර්තු 03 |
ලෝක වනජීවී දිනය |
මාර්තු 21 |
අන්තර් ජාතික වනාන්තර දිනය |
මාර්තු 22 |
ලෝක ජල දිනය |
මාර්තු 23 |
ලෝක කාලගුණ දිනය |
අප්‍රේල් 22 |
මිහිතල දිනය |
මැයි 10 |
පර්යටනික පක්ෂි දිනය |
මැයි 22 |
අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනය |
මැයි 23 |
ලෝක කැස්බෑ දිනය |
ජුනි 5 |
ලෝක පරිසර දිනය |
ජුනි 8 |
ලෝක සාගර දිනය |
ජුනි 17 |
ලෝක කාන්තාර කරණය වැලැක්වීමේ දිනය |
ජුලි 26 |
ජාත්‍යාන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය |
අගෝස්තු 09 |
ලෝක ආදිවාසීන්ගේ දිනය |
සැප්තැම්බර් 7 |
නිල් අහස සඳහා පිරිසිදු වාතය |
සැප්තැම්බර් 16 |
ලෝක ඕසෝන් දිනය |
ඔක්තෝබර් 4 |
ලෝක සත්ත්ව දිනය |
ඔක්තෝබර් 13 |
ස්වාභාවික ආපදා වැළැක්වීමේ දිනය |
ඔක්තෝබර් 16 |
ලෝක ආහාර දිනය |
දෙසැම්බර් 05 |
ලෝක පාංශු දිනය |
දෙසැම්බර් 11 |
අන්තර්ජාතික කඳුකර දිනය |