small gov

රාජ්‍ය දැව සංස්ථාව රජය සතු ව්‍යාපාරයකි. එය 1968.04.04 දිනැති හා අංක : 14796 දරණ ගැසට් පත්‍රය මගින් 1957 අංක 49 දරණ රජයේ කාර්මික සංස්ථා පනතේ බලතල ප්‍රකාරව පිහිටුවන ලද ආයතනයකි.

රාජ්‍ය දැව සංස්ථාව  රජයේ වනාන්තරවලින් දැව නිස්සාරණය කිරීම, එම දැව කඳන් හා ඉරූ දැව අ‍ලෙවි කිරීම, දැව පදම් කිරීමේ හා පරිරක්ෂණය කිරීමේ යන්ත්‍රාගාර පවත්වාගෙන යාම, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවිය, පරිරක්ෂිත දැව සිල්පර හා විදුලි කණු අලෙවිය යන ව්‍යාපාරික කටයුතු හා සම්බන්ධ ආයතනයකි. එමෙන්ම නියැදි පරීක්ෂණ මගින් දේශීය හා ආනයනය කරන ලද දැව විශේෂ හඳුනා ගැනීම සහ දැව සහතික නිකුත් කිරීම වැනි සේවාද ලබාදෙන ආයතනයකි.

විමසීම් විස්තර

  • රාජ්‍ය දැව සංස්ථාව
     නො: 82,  “සම්පත්පාය”, රජමල්වත්ත පාර,
     බත්තරමුල්ල.
  • +94 11-2866601 - 5
  • www.timco.lk