small gov

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටයෙනහි සහකාර මහෙල්කම්වරිය වන කන්නි විග්නිරාජා මිය  2021 දෙසැම්බර් 14 දින පරිසර අමා.ත්‍යාංශෙය්දී එහි ලේකම් අනිල් ජාසිංහ මහතා හමු විය. විග්නරාජා මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහෙෙනහි  ආසියානු හා පැසිපික් කලාපීය අධ්‍යක්ෂ වරියද  වේ.

අමාත්‍යාංශ ලේකම් විසින් එතුමිය සාදරෙයන් පිලිගත් අතර පවතින පරිසර ව්‍යාපෘති හා පරිසරයට අදාල වර්තමාන ගැටථ පිළිබද ඇයව දැනුවත් කරන ලදි. එහිදී ඇය පවසා සිටියේ  දේශගුණ විපර්යාස අවම කිරීමේ හා අනුහුරුවීමේ ක්‍රියාවලිය සම්බන්ධෙයන්  ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන බවය.

තවද එක්සත් ජාතීන්ෙග් සංවර්ධන වැඩසටහෙනහි දේ‍ශීය නියෝජිත රොබට් ජකම් මහතා සහ ප්‍රතිපත්ති පිළිබද විශේෂඥ අචාර්ය බුද්ධික හපුආරච්චි මහතා ඇතුළු   දේශගුණ සහ පරිසර ප්‍රධානින් මේ සදහා එක් විය.

             DSC 6383  DSC 6330

                                                                    DSC 6357