small gov

ජර්මන් ජාතික ජෝන් හාර්ගෙන්බෙක් මහතා විසින් වර්ෂ 1905 දී පමණ වනගත අලි ඇතුන් අපනයනය කිරීමට පෙර, රඳවා තබා ගන්නා ස්ථානයක් ලෙස අක්කර 5ක භූමි ප්‍රමාණයක දෙහිවල සත්වෝද්‍යානය ආරම්භ කර ඇත. පසුව, 1926 දී මෙය ලංකා සත්ත්ව උද්‍යාන සමාගමලෙස නම් කෙරෙන අතර, වර්ෂ 1936 ජුලි මස 03 වන දින මෙම සමාගම රජයට පවරාගෙන 1962 වර්ෂයේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව, වර්තමානය වනවිට දෙපාර්තමේන්තුව‍ යටතේ දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ හම්බන්තොට සෆාරී උද්‍යානය යන ප්‍රධාන මෙහෙයුම් ඒකක පවතින අතර, ඒ මඟින් සත්ත්ව අභිනනය හා විතැන් සංරක්ෂණය සිදු කරමින් දෙපාර්තමේන්තු අරමුණු ලගා කර ගැනීමට කටයුතු කරනු ලබයි.

විමසිීම් තොරතුරු

  • +94 112 712 751-3
  • +94 0112 734 542
  • This email address is being protected from spambots. You need JavaScript enabled to view it.