small gov

භූ විද්‍යා හා පතල් කාර්යංශය 1993 වසරේදී ස්ථාපනය කරන ලදී. මෙය ප්‍රධාන වශයෙන්ම රටේ ඛණිජ සම්පත් සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම හා කලමණාකරනය සඳහා දායක වේ. රටේ දියුණුව සඳහා ඛණිජ සම්පත් නිසි ලෙස සැපයීම සුරක්ෂිත කිරීම හා පරිසරයට හිතකර වන, ආරක්ෂාකාරී අන්දමට ඛණිජ සම්පත් ලබා ගැනීමට සිදුවන්නේද යන්න බැලීම මෙමගින් සිදු කරයි. කාර්යංශයේ ප්‍රධාන වගකීම වනුයේ ක්‍රමානූකූල භූ විද්‍යාත්මක සිතියම්කරණය හා රටේ ඛණිජ සම්පත් ඇගයීමයි.

විමසීම් විස්තර

  • භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය,
    නො: 569, එපිටමුල්ල පාර,
    පිටකෝට්ටේ.
  • +94 112 886 289 / +94 112 886 290
    අනවසර කැණීම් (ගල්, පස්, වැලි) සම්බන්ධව අමතන්න 1921
  • +94 112 886 273
  • www.gsmb.gov.lk