සීඝ්‍ර ආර්ථික සංවර්ධනය සම්බන්ධ ප්‍රවණතා සහ ස්වාභාවික සම්පත් පදනම් යොදවා ගැනීම සම්බන්ධව සමබරතාවක් පවත්වාගෙන යමින් රටෙහි පරිසරය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවෙහි පරිසර අමාත්‍යාංශය කැපවී සිටී.
මෙම අරමුණු සපුරා ගැනීමේදී වැඩි වෙමින් පවතින මානව ජනගහනයෙහි සමාජ හා ආර්ථික හැසිරීම ප්‍රධාන තර්ජනයක් එල්ල කොට තිබේ. රටෙහි පරිසරය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය පිණිස ප්‍රධාන ප්‍රතිපත්තීන් අමාත්‍යාංශය විසින් සකස් කොට තිබේ. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ රජය විසින්, නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජාවෙහි සහභාගිත්වයෙනි.Climate change is a global phenomenon. Despite ongoing efforts of...
The award ceremony for the winners of the “Soba Chalana Sithuwam”...
The award ceremony for the winners of the “Soba Chalana Sithuwam”...
“සොබා චලන සිතුවම්” කෙටි චිත්‍රපට තරඟාවලියේ හා “සොබා සේයා” පාරිසරික...
The Seventh Session of the United Nations Environment Assembly (UNEA...
ශ්‍රී ලංකාවේ රක්ෂිත ප්‍රදේශ ජාලයෙන් පිටත දී හමුවන, ඉහළ ජෛව...
World Environment Day is the major international day for the environment,...
“සොබා චලන සිතුවම්” කෙටි චිත්‍රපට තරඟාවලියට සමගාමීව පවත්වන ලද එක්දින...
2025 ජූලි 26 දින, ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම පරිශ්‍රයේදී... කඩොලාන පරිසර...
By the Extraordinary Gazette No.2403/53 dated 27.09.2024 the Departments of Wildlife Conservation, Forest Conservation and National Zoological Gardens as well as the State Timber Corporation which were the under then Ministry of Wildlife and Forest Resources Conservation, were Included under the Ministry of Environment, Wildlife, Forest Resources, Water Supply, Plantation and Community Infrastructure.
Then by the Extraordinary Gazette No.2412/08 dated 25.11.2024, the Department of Wildlife Conservation, Forest Conservation, National Zoological Gardens and the State Timber Corporation were included under the Division of Wildlife and Forest Resources Conservation of Ministry of Environment.
රාජ්‍ය දැව සංස්ථාව රජය සතු ව්‍යාපාරයකි. එය 1968.04.04 දිනැති හා අංක : 14796 දරණ ගැසට් පත්‍රය මගින් 1957 අංක 49 දරණ රජයේ කාර්මික සංස්ථා පනතේ බලතල ප්‍රකාරව පිහිටුවන ලද ආයතනයකි.
රාජ්‍ය දැව සංස්ථාව රජයේ වනාන්තරවලින් දැව නිස්සාරණය කිරීම, එම දැව කඳන් හා ඉරූ දැව අලෙවි කිරීම, දැව පදම් කිරීමේ හා පරිරක්ෂණය කිරීමේ යන්ත්‍රාගාර පවත්වාගෙන යාම, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවිය, පරිරක්ෂිත දැව සිල්පර හා විදුලි කණු අලෙවිය යන ව්‍යාපාරික කටයුතු හා සම්බන්ධ ආයතනයකි. එමෙන්ම නියැදි පරීක්ෂණ මගින් දේශීය හා ආනයනය කරන ලද දැව විශේෂ හඳුනා ගැනීම සහ දැව සහතික නිකුත් කිරීම වැනි සේවාද ලබාදෙන ආයතනයකි.
විමසීම් විස්තර