ජගත් පරිසර දිනය පිළිබඳව පරිසර අමාත්‍යාංශ ලේකම් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රකාශය
පරිසර සංරක්ෂණය පිළිබඳ අදහස්
පරිසර සංරක්ෂණය පිළිබඳ තරුණ අදහස්



විශේෂ පුවත්
සීඝ්‍ර ආර්ථික සංවර්ධනය සම්බන්ධ ප්‍රවණතා සහ ස්වාභාවික සම්පත් පදනම් යොදවා ගැනීම සම්බන්ධව සමබරතාවක් පවත්වාගෙන යමින් රටෙහි පරිසරය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවෙහි පරිසර අමාත්‍යාංශය කැපවී සිටී.
මෙම අරමුණු සපුරා ගැනීමේදී වැඩි වෙමින් පවතින මානව ජනගහනයෙහි සමාජ හා ආර්ථික හැසිරීම ප්‍රධාන තර්ජනයක් එල්ල කොට තිබේ. රටෙහි පරිසරය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය පිණිස ප්‍රධාන ප්‍රතිපත්තීන් අමාත්‍යාංශය විසින් සකස් කොට තිබේ. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ රජය විසින්, නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජාවෙහි සහභාගිත්වයෙනි.කොළඹ, 2026 සැප්තැම්බර් 01 — ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්...
එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ සම්මුතියේ (UNCCD) 17 වන...
This year's World Environment Day theme is “Urgent Climate Action”...
‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්’ රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුව “තිරසර...
Climate change is a global phenomenon. Despite ongoing efforts of...
The award ceremony for the winners of the “Soba Chalana Sithuwam”...
The award ceremony for the winners of the “Soba Chalana Sithuwam”...
“සොබා චලන සිතුවම්” කෙටි චිත්‍රපට තරඟාවලියේ හා “සොබා සේයා” පාරිසරික...
The Seventh Session of the United Nations Environment Assembly (UNEA...
ජගත් පරිසර දිනය පිළිබඳව පරිසර අමාත්‍යාංශ ලේකම් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රකාශය
පරිසර සංරක්ෂණය පිළිබඳ අදහස්
පරිසර සංරක්ෂණය පිළිබඳ තරුණ අදහස්


